උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. මම කිව්වේ පොඩ්ඩක් වෙන රටක ඇවිදලා කරලා plain එහෙක ගිහින් ඒ ඔක්කොම අත්දැකීම් ගන්න පුළුවන්නම් හොඳයි.:cool:මමත් 1st time fly කලේ ගොඩක් ආසවෙන්.:) ඒ රටවල් වල ලස්සන තැන් බලලා විඳින්න පුළුවන්නම් හොඳයි.කොච්චර උනත් ලංකාවෙන් පිට ඉද්දි සෑහෙන අමාරුයි.:dull:මගේ අඳුරන Girl...