මොන මගුලක්ද මේ mp4

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොන මගුලක්ද මේ mp4

    මම යූටියුබ් එකෙන් බාපු mp4 වීඩියෝ, එක ප්ලේයර් එකක වත් වැඩ කරන්නේ නෑ මචංලා. මොන මගුලක්ද දන්නෙ නෑ. හරියන්නේ නැති නිසා මම එක එක ප්ලේයර් බාලා බැලුවා ඒ එකකටවත් හරිගියේනෑ. ඔයාලට මේ ගැටලුව ආවේ නැද්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan Codec awlakda danne naha:(

    නෑමචං මම බැලුව බැලුව හදාගන්නම බෑ. රූප නෑ. සද්දෙ විතරයි තියෙන්නේ. කන්වර්ට් කරත් කන්වර්ට් කරන එකේ රූප නැති වෙනවා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් උඹ බාන්නේ IDM එකෙන් නේද??? මටත් ඕක උනා. කරන්න ඕනේ මෙච්චරයි. IDM එක Update කරපන්. අලුත් carck එකත් දාපන්. දාලා DL කරපන්. බඩු වැඩ. අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි. ;)පරණ mp4 නම් play වෙන්නේ නෑ මචෝ. :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් උඹ බාන්නේ IDM එකෙන් නේද??? මටත් ඕක උනා. කරන්න ඕනේ මෙච්චරයි. IDM එක Update කරපන්. අලුත් carck එකත් දාපන්. දාලා DL කරපන්. බඩු වැඩ. අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි. ;)පරණ mp4 නම් play වෙන්නේ නෑ මචෝ. :)

    හොදයි මචං අලුත් අයිඩීඑම් එකක් දාලා බලන්නම්. මම දැක්කා එලකිරියේ තියෙනවා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    හොදයි සහෝ උත්සාහ කරලා බලන්නම් බොහෝම ස්තූතී

    11.gif
     
    • Like
    Reactions: Mr.Tom

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අදුරගන්නවා මචං. සද්දෙ විතරයි එන්නේ රූප නෑ. :(
    එහෙනම් මචො බාපු විඩිඔ එකෙ අවුල ,මම හිතුවෙ එක විඩිඔවක් වත් වැඩ නැ කියලා:dull:
     
    • Like
    Reactions: Mr.Tom

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mulinma ena mp4 file tika down karanna epa tikak wela hitapan ita passe enawa okkoma file format tika mageth ehema una ehema kalama hari idam 16.7 use karanne
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරි ගියා මචංලා.
    අලුත් අයිඩීඑම් එක ඩව්න්ලෝඩ් කරගත්තම හරිගියා
    උදව් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතී‍.