1. T

    වඩාගෙන ගහන කසුනුයි, ජම්ගි සරතුයි ඩීල් ලු ගුපියනේ

    උම්මග්ග ජාතකේද කොහෙද තියෙනවා බ්‍රහ්මදත්ත රජ්ජුරුවො එක එක ක්‍රම දදා ෆේල් වෙවී කොහොමහරි විදියකින් මියුළු නුවර අල්ලගන්න කරන උප්පර වැට්ටි.😂 නිකන් දියරකුස් හැමපාරම මොන උප්පර වැට්ටියක් දාලහරි දොස්තර හොදහිත අල්ලගන්න ට්‍රයින්ග් කරනව වගෙ අනුරටත් උනෙ ඒවගෙන් වැඩක්.පොරට නින්දක් නෑ සිහියක් නෑ කොහොමද මේක...
  2. T

    ගුටි කන බලංගොඩ කස්සපයා , සහ සංගි ජරත් DayOut එකකට Kingsbury යනගමන් , බලන්නකො ලස්සන හොටෙල් එකේ 😍😍

  3. T

    ගුටි කන බලංගොඩ කස්සපයා , සහ සංගි ජරත් DayOut එකකට Kingsbury යනගමන් , බලන්නකො ලස්සන හොටෙල් එකේ 😍😍

    මූන පෙන්නන් ගියානම් හරි වෙන අවුලක් නෑ..අරගලේ කාලෙත් පුලුවන් අය එක්කන් ගියා කන්න-නාන්න-දොට්ට පිලට යන්න.ගෑනියෙක් එක්ක නෙවෙනෙ ගියෙ ගොඩක් එතන ඉන්නෙ.පිරිකරත් දීලවගෙ තියෙන්නෙ
  4. T

    2030දි දෙයක් වෙන්නයි යන්නෙ ඈ අපිනම් දන්නෙ නෑ ඈ ඕං කියල තියෙන්නෙ ඈ

    2030 nam Dan na Planets wala nam loku power exchange wenna yanne after 2026October. Stay safe
  5. T

    බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

    Political, Economic, social, legal, security concerns, surveillance on SL activities. Control Sri Lankan counterparts - stakeholders to avoid risk and it to happens incompliance with Indian interest...South Indian political interest
  6. T

    අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

    එතකොට ඉන්දියන් වියාප්තවාදෙ කියමින් රට ආ පස්සට තල්ලුකරේ වැරදීමකින්ද ? ඉන්දියන් වියාප්තවාදෙ යනු හිතේ හිතලුලෙඩක් ද?😂
  7. T

    අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

    Eliyata Denna ba kiyana Indian - SL Memorandum of Understanding tika publish karanam athi. උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ? Apo epa 😂
  8. T

    අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

    Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම
  9. T

    අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

    JVP පන්ති 5 හේ සිලබස් රිවයිස් කරල ලොක්ක ගැසට් එකක් ගහයි ද ඉන්දියන් වියාප්තවාදයට එරෙහිවෙමු කියන එක වෙනුවට මෙතැන් පටන්බෞද්ධ උරුමයන්ට එරෙහි වෙමු යන්න ආදේශ කරනු ලැබේ කියල😂
  10. T

    බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

    මෝදි-අනුර අවබෝධතා ගිවිසුම් ටික එලියට නොදුන්නට Palky Sharma ඉන්දියාවට ලන්කාව ගැන තියන උපායමාර්ගික සැලසුම් කතා ඇහුවම ඉන්දියාවෙ ආදරේ මොකටද තේරෙනවා😂😂😂
  11. T

    බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

    බෞද්ධාගම එක්ක ගේමට ඒමත්, වෙනත් ආගම් වල අයව බෞද්ධ අයට පේන්න සුපිරි විදිහට අප් කිරීමත්, ඉන්දියාව කියන ලෑන්ඩ්ස්කේප් විදිහට අනුරාධපුර උතුර නැගෙනහිර ප්‍රතිනිර්මානය කරගන්න ඉඩදීමත් නිසා තව අවුල්
  12. T

    අල්ලද්දි කෙඳි ගාන වීඩියෝ එක

    Anuradhapurei Indian Mission eka nam Aththa. It's happening. Hidden Memorandum of Understanding sign karala tiyenne owata wennathi. Ewa secret agreement, right to information act eken illala Nadu demmath pennuwe nane.
  13. T

    අල්ලද්දි කෙඳි ගාන වීඩියෝ එක

    පොලොන්නරුව වෙනස් කරල ඉන්දියාවෙ මධුරාපුර වගෙ හදන්න මෝදිගෙ මීලග ලන්සුව ගෙස් කරන්න බලන්න Billion 1,2,...x අපිට ඩොලර් ඕනා මතක තබාගන්න😂😂😂
  14. T

    බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

    ජවිපෙ ලොකුම ප්‍රතිපත්තියක් තමයි ඉන්දියානු වියාප්තවාදයට විරුද්දවීම.ඒක නිසා1987 සාමගිවිසුම වෙලාවෙ රටෙ සම්පත් ඔක්කොම ගිණි තිව්වා. නමුත් දෛවයෙ සරදම කියන්නෙ එදා මෙදාතුර ඉන්දියාවෙ නයිනලාවට පවා නැටවෙන ඈන්ඩුවක් අද🪱..කොටින්ම බිලියන් 7.7දීල අනුරාධපුරේ ඉන්දියාවට ඕන විදිහට ප්‍රතිනිර්මානය කරගන්න වගෙ යන්නෙ...
  15. T

    පණ්ඩිතයෙක් වගේ මඟුලක් කියන්න එනවා

    48cc මදුරුවටත් ඇරියනම්😁, අනුරාධපුරේ ඉන්දියාවට ඕන එකක් කරගන්න ඩීල් නොදමයිද මේ පොඩි ඇත්තා😂 අනුරාධපුර පහුකරන් නාගදීපෙ යන්න එපා කිව්ව දැන් අනුරාධපුරේ ත් නෑවෙයි වගෙ
  16. T

    අපි පල්ලි යද්දි සීය පංසල් ගිය හැටි ඒ කාලේ

    මාලිමා බුද්ධිය? බෞද්ධ සිද්ධස්තාන බහු ආගමික සිද්ධස්ථාන බවට පෙරලන්න ඉන්දියාවට මෙච්චර ඕන ඇයි බිලියන් ගනන් අනුරට දීල? උතුරෙ දේවස්තානයක් ඇතුලෙය් පන්සලක් හදන්න දෙයිද? මක්කම ඇතුලෙ ඇවිල්ල පන්සලක් දාන් පින්කම් කරල කියල සෞදි රජු එන්න කියයිද ඉන්දියාවෙ රන්දෙවොලෙ අනේ ඇවිල්ල පන්සලක් දාගන්න එන්නකෝ කියල මෝදි...

    No contents