මානසික සෞඛ්යය හොඳින් තියාගෙන ඉන්න ෆිට්
මානසික සෞඛ්යය හොඳින් තියාගෙන ඉන්න ෆිට් මනුස්සයෙක් වෙන්න අනිවා නොවරදින උපදෙස් 7ක්
දැන් ෆිට්නස් කිව්ව ගමන් මොනවද මතක් වෙන්නේ? අර ජිම් ගිහිල්ලා යකඩ උස්සලා ඇඟ හදාගෙන ෆිට් එකේ ඉන්න ඩයල් එකක් නේද? හැබැයි මෙන්ටල් ෆිට්නස් කිව්වහම ඕන නම් හිතේ මවාගන්න...