:sorry: මටනම් අමතක වෙන සීන් එකකුත් තියෙනව වගේ දැන්නම් සැරින් සැරේට(IT related එවුවා නෙමි(එවුවට කිසිම අවුලක් නෑ), එදිනෙදා සාමන්ය ජීවිතේ පොඩි පොඩි දේවල් වගේ) :sorry: monitor එක දිහා බලාගෙනම ඉදලා ඇස් දෙකටත් හොදටම කෙලවිලා වගේ, පොඩි කරකැවිල්ලකුත් එනවා යනවා :eek: ආසාව නැති කමක් නෑ මටනම්, ඒත් side...