ඔව් බං. ඉස්සෙල්ලම තිබුනේ Ke 20 එකක්. ඒක පට්ට විදිහට ලෙඩ දුන්නා. පස්සේ ඒක දිලා ගෙනාවෙ අළුතෙන්ම 3 wheel එකක්. ඒකේ ඔය IDG යි මායි ගමනක් යද්දි මොන්ටෙරෝ එකක් පලාතක් ගලෝගෙන ගියා. වැටක් දිගේ ගිහිං යාන්තං ජීවිතේ බේර ගත්තා. එදායින්ම ත්රිවිල් එපා උනා. හදලා විකුණුවා. ගෙනාවා b211 එකක්. ඒකට පස්සේ මේක. ආයේ...