1. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    nissan තමාඉතිං :love:
  2. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    :frown::frown: තොපිව UD Nissan එකකින් චප්ප කරනවා :angry:
  3. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    ඔව් බං. ඉස්සෙල්ලම තිබුනේ Ke 20 එකක්. ඒක පට්ට විදිහට ලෙඩ දුන්නා. පස්සේ ඒක දිලා ගෙනාවෙ අළුතෙන්ම 3 wheel එකක්. ඒකේ ඔය IDG යි මායි ගමනක් යද්දි මොන්ටෙරෝ එකක් පලාතක් ගලෝගෙන ගියා. වැටක් දිගේ ගිහිං යාන්තං ජීවිතේ බේර ගත්තා. එදායින්ම ත්‍රිවිල් එපා උනා. හදලා විකුණුවා. ගෙනාවා b211 එකක්. ඒකට පස්සේ මේක. ආයේ...
  4. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    හරි බොල 4යි තමා. තේරුනේ නැච්ච මුං ඒ පොටෝ එකෙන් දාන කින්ඩිය :rofl::rofl:
  5. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    KPZ මැරි කලා ලු නේද :rolleyes:
  6. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    එහෙම තිබුනා නං ගොඩක් ලාබයි බං. අපිට හම්බුනේ නෑ නෙ ඒ ගනං වලට. එක මොඩ්ල් එකක් තියෙනවා. ලෝං බෆර් නෙවේ. ඒක 1.3. පවර් නෑ. /ගියර් 4. rpm නෑ. අන්න ඒ මොඩ්ල් එක නං 2.5ට වගේ යනවා. ලෝං බෆර් 1.5 එක ටිකක් මාකට් වැඩියි කියලා කියන්නෙ. මොන ලබ්බ උනත් මේවා දැං සෑහෙන්න පරණ කාර්. අනිවා අපි වැඩිපුර දීලයි මේ රං...
  7. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    android ගන්නවා නං flagship තමා :dull:
  8. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    සිරාවට බං.. :rofl: අර අවුරුදු 13ක් තිස්සේ බල බල ඉදලා පුරුදු වෙලා.. අනේ මන්දා දැං උං ගෙදර උං ව‍ෙගේ. ලංකාවෙ නළුවෙක් මලා කිව්වම ආවෙ නැති දුකක් ආවා නේ පෝල් වෝකර් මලා කිව්වම :dull:
  9. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    4.25යි බං. ඉනිමගක් තියලා තමා නගින්න වෙන්නෙ :rofl: කඩවත තියෙනවා B11 ලොන්ග් බෆර් එකක්. ටර්බො. මං ඔය දැක්කාමයි ඒ වගේ කාර් එකක්. පොටෝ එකක් අරං දාන්නංකො වෙලාවක :love::love:
  10. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    හැබැයි බං F&F වලදි නං... වින් ඩීසල් කාරයා ඕකක් තිබ්බත් චාජරෙන් චප්ප කරන සයිස් :rofl::rofl::rofl:
  11. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    බොඩිකිට් එක පාත වැඩියි බං. :baffled: එච්චර රිදුනෙ නෑ ඒ හින්දා.. වාහනේ නං පට්ට නේහ් :love:
  12. Dinushasankalpa

    Mobile Photography Club

    hdr මොකුත් නෑ බං. නිකං ම ගත්ත පොටො එකක්. එඩිට් කරලා බලන්නඕනෙ
  13. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    මේ තියෙන්නේ අපේ ගෙදර එක්කෙනා. මෙයාව ගෙනත් මාස 4යි තාම. ඇලෝ වීල් සෙට් එකක් දාලා පොඩි පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. 15.L. 5fw, p/s යාම නං :P:rofl:
  14. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඒ දවස් වල කිව්වම ලයිව් ටයිල්ස් අල්ලන්නේ නෑ කීවා නේ:dull::oo:

    No contents