ඔය ස්කයිප්, වයිබර් වගේ මොකකින් හරි කතා කරන ගමන් වටින් ගොඩින් යාළුවගේ වයිෆ් ඉන්නවද කියල සෝදිසියක් දාපන්. ක්ෂණිකව යාළුවට කියපන් ප්‍රයිවට් කතාවක් තියෙනව වයිෆ්ට දැනගන්න තියන්නැතුව කතාකරන්න ඕනෙ කියල. එතකොට ඌ ගානට වයිෆ්ට නොදැනෙන්න උඹට කතාකරයි. වෙරි සිම්පල් මෙයා...