ශ්‍රී ලංකන් – මිහින් ලංකා පාඩුව කෝටි 1736යි!
මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා මිහින් ලංකා ගුවන් සමාගමේ 2014, 15 වර්ෂයේ වාර්තාගත අලාභය රුපියල් කෝටි 1736ක් වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම වසර තුළ රුපියල් කෝටි 1618ක අලාභයක් ලබා ඇති අතර, මිහින් ලංකා සමාගම...