බුද්ධ ශාසනය නවාංගයි. ඉන් එක් අංගයක් තමයි "ජාතක"
ජාති යනු ඉපදීමයි. ජාතක කියන්නේ බෝධිසත්ත්වයින් විවිධ භවයන්ගේ ඉපිද ගතකල ජීවිත කතා වල විස්තර. යම් යම් ධර්ම කරුණු පැහැදිලි කරදෙන්න තමයි මේ කතාවන් යොදාගෙන තියෙන්නෙ.
ත්‍රිපිටකයේ අතිශයෝක්තියෙන් තොරව මේ ජාතක කතා සදහන් වෙනවා.
නමුත් පසුකාලීනව නිර්මාණය කල...