:P උබේ friendsලත් snap chat ඉන්න ඕන උන්ව add කරගන්න, උනුත් උන්ගෙphone වල snapchat දාගෙන ඉන්න ඕන, එහෙම ඉන්නවනම් එක්කො උබේ friends add කරන listඑකේ උන්ව නිකන්ම පෙන්නනව උබට තියෙන්නෙ උන්ව නිකන්ම add කරගන්න, නැත්නම් උබට අලුතෙන් සෙට් වුනු කෙලෙක් snap chatඉන්නවනම් ඒකිව addකරගන්නෙ ඒකිගෙ snapchat idඑක...