mmm සෑහෙන කාලයක් දුක තිබ්බා. අද වෙද්දි දුකක් නෑ පොඩ්ඩක් වත්. එලකිරියේ මුල් අවධියේ ඒ කාලය හරිම සුන්දරයි.... දැනට අවුරුදු දෙකකට උඩදි එයාව නැති උනේ මට. දැනට මාසෙකට උඩදි මට call කලා. මම එයත් එක්ක ගොඩක් සතුටෙන් කථා කලා.සුභ පැතුවා එයාගේ ජීවිතයට. අද වෙද්දි මගේ මතකයේ ඉන්නේ මගේ 3rd ex GF විතරයි... ඒ...