මුළු මධ්‍යම කඳුකරමය ගලගනිමින් තිබෙන උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ පළමු කැබිනට් පත්‍රිකාව යොමු කලේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ බවත් තමන් කටයුතු කළෙ එම කැබිනට් පත්‍රිකාවට අනුව බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර...