"දුමින්ද කම්මුලට ගැහුවාම මහත්තයා බිම වැටුණා"
දුමින්දගේ කෙනෙක් භාරත මහත්තයාගේ
ඔළුවට වෙඩි තිබ්බා - දිවි ගලවා ගත් රියෑදුරු කියයි
මුල්ලේරියාව වල්පොල හන්දියේදී වාහනයෙන් බැහැල ආව දුමින්ද සිල්වා භාරත මහත්තයට එකවරම පහර දුන්නා. මහත්තය බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාවෙ දුමින්ද සිල්වා ළඟ හිටපු කෙනෙක් භාරත...