මූ මචං අමු කාළකන්නියෙක්. කිසිම පර්සනල්ටි එකක් නැති බයාදු මිනිහෙක්. ඒ නිසා සමාජයට වෛර කරනවා. බලපං ප්‍රොෆයිල් එක. දාගෙන ඉන්නේ කාඩියොලොජිස්ට් කියලා. කාඩියොලොජිස්ට්ලාට මේකෙ ලැගගෙන ඉන්න වෙලාවක් තියනව ද බං. මූ වරායෙ වැඩ කරන පොරක්. වරායේ ස්ටෝර් කීපර් කෙනෙක්. මූ හරි හමං අධ්‍යාපනයක් නැතුව පන්දමෙන් වරායට...