:D මචං මේ දේවල් මම කියන්නෙ මගේ අත්දැකීමෙන්, මම AC වැඩ කරන කෙනෙක් නෙමි හොදේ :D මෙහෙමයි මචං, දැනට හොදම ACඑක විදියට හැමෝම ගන්නෙනම් Panasonic ACඑක (මොකද ගනිද්දි උපරිමේටම හොදට හොයල හොයල ගත්තෙ මමනම්), ඒකෙ මචං කතා දෙකක් නෑ AC එකනම් පට්ට genuine කියල වගකීමෙන් කියන්න පුලුවන්. මොකද අපේ ගෙදරත් තියෙන්නෙ...