මං මේ ක්ලබ් එකේ ඒකාධිපති පාලනය අතුගා දානවා.
ක්ලබ් ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.
කසිප්පු විකිණීම , විකිණීම හා ලග තබා ගැනීම නීති ගත කරනවා.
සිගරට් වලට විශාල බදු පනවා ගංජා හා බීඩි සුරුට්ටු නිහ්පාදනය දිරිමත් කිරීම මගින් ස්ව්‍යං රැකියා වෙලදපොල නගා සිටවනවා.
කොන්ඩම් හා උපත් පාලන පෙති ආනයනය තහනම්...