1. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එළ තෑන්ක් යූ මචෝ... :D මේහ්... අපි මැසේජ් සහ පොටෝ බැකප් කරනවා නේ වන් ඩ්‍රයිව් එකට. පොටෝ නං එතන තියෙනවා ඒත් මැසේජ් කොහෙටද බං යන්නෙ. අපිට ඒවා බලන්න පුලුවං කොහෙන්ද ? :confused::confused:
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අඩෝ අර පෝන් එකෙන් ලැප් එක වැඩ කරවන ගැජට් කෑල්ල මොකක්ද බං
  3. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    බිපන් දැන් වයින්
  4. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ස්ටැටික් අයි පී නැතුව පිස්සු හැදිලා බොල ඉන්නේ. අයියෝ ඩේටා :sorry::sorry: අඩේ බං අපි නොකියා බේසික් පෝං කෑල්ලක් ගන්න ගාන නේ :sorry:
  5. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ප්‍රශ්න 2ක් තියෙනවා Static IP එන්නෙ නැද්ද සිංහලු ? :sorry: NOKIA LUMIA 520 = 12900/-1 yr wrnty මේක මේ ගානට ලාබද ? :rolleyes: පෝං එක හොදද ?
  6. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :rolleyes: සෙටමෝල 25 කියලා ආරන්චි උනා. එන්න වෙන එකක් නෑ තමා අයියෙ යහපති යහපති.... ඒක නං මරු :D:love: මං වෙලාවක එන්නං හම්බෙන්න අරකත් අරං ;)
  7. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    :baffled: :rofl: හා දෙන්නං ;)
  8. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    ගහෙං බාලා රෑට රෑට පෙරමු
  9. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    බිපන් දැන් වයින්
  10. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තාම ෆෝන්එකට චැට් එක රොටේට් වෙන්නෑ බං. මේ විදිහට ටයිප් කරන්න ගියාම එපා වෙනවා නේ :sorry:
  11. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සිරාවට බං... එපා වෙලා ඉන්නෙ.. ගෙදර නං අවුලක් නෑ.. ඔපීසියේ WIFI අපරාදෙ කියලා හිතෙනවා... අයියෝ ඩේටා :sorry:
  12. Dinushasankalpa

    එලකිරි Night Club IX

    හින්දි වගේ සින්දුව අප් කර ගන් නසපෝට් එකක් දීපියව්.
  13. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Wifi වල Static ip දාන්න බෑ නෙ ‍තාම. උඹ ඒක දන්නෙ නැද්ද :eek: මේ පාර අප්ඩේට් එකෙනුත් ඒක නෑ.. අපේ ඔපිස් වල DHCP නැත. Static ips වලිනුයි වයිෆයි යූස් කරන්නෙ. ඉතිං... දුක තමා.. ඇන්ඩ්‍රොයිඩ් උං අපිට කොකා පෙන්න පෙන්න ඉන්ටනෙට් යනවා. බානවා බානවා.. අපේ ලබ්බෙං ලොකු ෆයිල් මොබයිල් ඩේටා වලින් බාන්න දෙන්නෙත්...
  14. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න අද අළුත් අප්ඩේට් එකක් යන්න ගත්තා...:cool: අනේ මයික්‍රොසොෆ්ට් සොන්නලු.. මෙකෙන් වත් මට STATIC IP ලබා දෙන්න :sorry:
  15. Dinushasankalpa

    EK Married Club-11

    SCS HINDIWAGE Send to 7788 :love:
  16. Dinushasankalpa

    Nissan Patrol Y60

    ගනං යකෝ.. 30ක් වත් ඕනෙ දැං එකකට බහින්න. :sorry: ඊට අඩුවෙං තියෙන ඒවෑ ඈතට තියෙන ලස්සන නෑ ලගට ගියාම :eek:
  17. Dinushasankalpa

    Nissan Patrol Y60

    :sorry: ලංකාව නේහ්. බඩු ගනං. හොයන්න නෑ. නිසාන් ඒජන්ට්ගෙං අරං හදන්න ගියොත් ඔය ගානම යයි.මෙහෙ තිබුනා කිරි කිරි ND බසයක්. එන්ජිමට කෙලවෙලා. බස් එක හොදට තිබුනා නං 60+ යනවා. දැං විකුනන්න දාලා තිබ්බෙ 40 ගානකට :sorry: ඒක තමා ඔය හු**** ගෙවිලා ගියාම ගලෝලා දාලා Isuzu 4hF1 හරි 4BE1 හරි එකක් තියා ගන්නෙ...
  18. Dinushasankalpa

    Nissan Patrol Y60

    http://ikman.lk/en/nissan-petrol-y60-sgl-1997-for-sale-colombo
  19. Dinushasankalpa

    Nissan Patrol Y60

    :rofl: ඔන්න දැම්මා විකුණන්න. :rolleyes:

    No contents