1. Malinga

    Sinduwen Sinduwa II

    නොලැබෙන හීනෙ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ද ජීවිතේ ද අතරමන් වෙලා ඈ ම සොයනවා දුක් විඳි දාක යලි හමුවන්න පෙම්වතී වෙලා පාර කියන තාරුකාවි යන්න දැන් ඔයා මං හිඳී බලා සුභ ම වන්න පතමි ඔන්න ආදරේ හිනාවෙන් මෙමා දිවි මගේ වේදනා ‍විඳිමී සදා දෛවේ සිතා
  2. Malinga

    Sinduwen Sinduwa II

    සිහින මැවුවේ ඔයා හිමිවේවි සිතලා ළඟ ම උන්නේ සදා මගෙ වෙන්න පතලා ආදරය දුන්නේ ඔබ හට මුළු හද ම පුදලා වෙනස් වෙයි කියලා සිතුවෙ නෑ මගේ සිත බිඳලා මගේ සිත බිඳලා‍
  3. Malinga

    Online Code Shareing

    github eke mokak da avula vune? https://gigaom.com/2011/03/23/5-collaborative-code-sharing-tools/ oya thiyena eevala puluvan. http://jsfiddle.net/ naththum oya wage site ekak da hoyanne?
  4. Malinga

    කකුළුවෝ උයමු.

    බොහෙම ස්තූතියි එළකිරි එකේ ගොඩක් දෙනෙකු වෙනුවෙන් මේ වගේ කෑමක් හදන හැටි දැම්මට
  5. Malinga

    Sinduwen Sinduwa II

    හැමදේ ම ලැබුණු ඔබ මට නොලැබුණේ කොහොම ද හැමදා ම මෙහෙම විඳවන්නට සිදුවෙනවා ද මහ රාත්‍රියේ වැටෙන කඳුළු ඔබ දන්නව ද හෙට කියන අලුත් දිනයක් අපි දෙන්නට නැති ද
  6. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ එහෙනම් ඒව කාල තමයි :cool:
  7. Malinga

    Sinduwen Sinduwa II

    හෙවනැලිද ඉකිබිඳී ගණ අඳුරේ ගහකොල ද පණ අදී බිම වැතිරේ අභය ඉල්ලා යදින්නී ඈ ආලයේ නාමෙන්
  8. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක තමයි එහෙනම් බේරිල ඉන්නෙ. ටිකිරි මාරි කාල නේද ඔය මොලය වර්ධනය කර ගත්තෙ? :lol:
  9. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    වසංගතයක් නිසා පැතිරෙනව ඇති. ඔබතුමා කොහොම ද බේරිල හිටියෙ?
  10. Malinga

    Sinduwen Sinduwa II

    වසන් කරන්නට බෑ මගෙ හිත අද පෙම් මල් පූදිනවා සෙනෙහස ඉපදී සුවඳින් මත්වී පෙම් මල් පූදිනවා
  11. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ රාත්‍රියක් වේවා!!
  12. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked::shocked: සෑහෙන භයානක තත්වයක් වගේ. බෝවෙන ලෙඩඩක් ද?
  13. Malinga

    Sinduwen Sinduwa II

    මා සිත මියුරු කල්පනා රස පදවැලට පෙරලුනා මිහිරියෙ ඔබට බැඳුණු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්
  14. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකත් නරක නෑ. ගීත කියන්නෙ ඉතින් කොහොමත් සිතට ඉතා ආසන්න දෙයක්නෙ.
  15. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තාම ODI නැති නිසා එයා ගෙදර ඇති :lol::lol: මොකෝ වෙන්නෙ ඉතින් ඔය පැත්තෙ?
  16. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළකිරි. දැන් මොකද මෙතන වෙන්නෙ?
  17. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළ එළ. ඉන්නව ඉතින් ඔහේ. කොහොම ද ජීවිතේ?
  18. Malinga

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කට්ටිය ලොකු කතාවක් වගේ :)
  19. Malinga

    Sinduwen Sinduwa II

    නොසැලෙන්න කඳුළක් දෑසින් ඔබ මා කෙරේ රිදවන්න සැමදා හඬනා හද මේ වගේ
  20. Malinga

    Sinduwen Sinduwa II

    නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පිං කළාවත් ද සසරේ පුරා මගෙ ප්‍රථම ආදරය පවුරක් වෙලා හිනහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා මමමයි සදාකල් ම නුඹෙ පෙම්වතා

    No contents