1. AnGeLHuNteR

    Passport Office & ID Office ekama thanakata

    dan ehema ba ban fingeprint denna colombo yanna ona :). parana passport thiyena ayatath aluth ewa ganna ona
  2. AnGeLHuNteR

    3D පරිගණක ක්‍රීඩාව තහනම් කරයි

    ගේම් එකක් හදන්න ඕන කියල වෙන ගේම් එකක් මොඩ් කරල රිලීස් කරන එක වැරදියි. ගේම් හදන්න ඕනමනම් හොඳම දේ indie ගේම් හදන්න පුරුදුවෙන එකයි
  3. AnGeLHuNteR

    හැමදාම කෑම කෑවට පස්සේ ඔක්කාරයට එනවා බන් ..

    ඔය ගතිය මටත් වෙලාවකට තියෙනව
  4. AnGeLHuNteR

    SeedBox Low Cost 1$

    owa ganan ganna epa, :cool:
  5. AnGeLHuNteR

    වසන්ත ඝාතකයෝ පාපෝච්ඡාරණය කරති..

    24 denama wasanthawa maruwe na ban :angry:
  6. AnGeLHuNteR

    SeedBox Low Cost 1$

    site eka buggy ban. hariyata hadapanko
  7. AnGeLHuNteR

    කොණ්ඩයා...

    :yes:
  8. AnGeLHuNteR

    මගුලක් බලන්න ගියා කියහන්කො..

    bona kellonta kemathi kelloth innawa. uba bonne nadda?:rofl: asraya karala balanna ona kiyapan
  9. AnGeLHuNteR

    අඩුවට PayPal : HNB Online

    price eka methana danna
  10. AnGeLHuNteR

    කොණ්ඩයා...

    මම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.:lol::lol: එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.:)
  11. AnGeLHuNteR

    කොණ්ඩයා...

    උඹ කියන්නෙ ලන්කාවෙ උසාවිය පිරිසිදුයි කියලද?:lol:
  12. AnGeLHuNteR

    කොණ්ඩයා...

    :eek:
  13. AnGeLHuNteR

    Asus Vs Dell?

    Asus
  14. AnGeLHuNteR

    USA and India Traffic Rules

    lol
  15. AnGeLHuNteR

    ගණිකා භීතිකාව

    උඹ කියන්නෙ ගෑනු හැමදාම ඔය විදියට දුක් විඳින්න ඕන කියලද?:lol:
  16. AnGeLHuNteR

    ගණිකා භීතිකාව

    ඔය කියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? මනුස්සයෙක් මැරෙනවද? අතපය කැඩෙනවද?:eek:
  17. AnGeLHuNteR

    ගණිකා භීතිකාව

    මම ඉන්නෙ ලංකාවෙද අරාබියෙද?
  18. AnGeLHuNteR

    ado patta software ekak hambuna

    dropbox balanna

    No contents