1. T

    TIN

    Auto registration una ewage oyage email,telno profile eke nAthuwa athi. Gihin Nic copy dela tel no, email profile eke update karaganna
  2. T

    කැබිනෙට්ටුව රුපියල් බිලියන 41කට ඔලුව වනයි!

    Ada Liter 200 Vitara gahagena heta vikunala profit eken Phone 📱 ekak ganna Oney😍 Yaman polimata🛢️🏃 Siripala.Maamage Kadichchi Bus eka thallu karan gihin Diesel load ekak ganna oney
  3. T

    Questions හෙට තෙල් මිල ?

    Appa...Hoda welawata kiwwe ⛽Buuli tika Dikiye Dan Polimata yanna Oney 😁
  4. T

    Questions හෙට තෙල් මිල ?

    April - Jun walath 57Billion subsidy dunna Dan petrol mila 400 nam Kanchanage 150 adu karama heta Rs 250/-😍😍😍 Heta dhawase fuel saving eken Oil Massage ekak danna ispa ekata yanna inne. AKD ta sthuthi karamin massage eka gannawa Chande dunnata paduwak na ------ Post added on 1790661339
  5. T

    මොකක්ද මේ ජනාධිපති එක්ක සියා කෙනෙක් පටලවල තියෙන එක

    Anura believes and worries that his biggest opponent is that Poor Seeya 😂
  6. T

    මම ප්‍රභූ, මම නිර්ධන, මම දුප්පත් ඒකාලේ ඉවරයි... දැන් අපි ඔක්කොම එකයි.. කලණ ගුණසේකර ගුගුලයි!

    Mamath dekka eeye kellek burul kalisamak adan innawa 😂 Aththatama ban meykata Hoda Advisor kenek nedda? Adinna pubbaka wage masuru nisa nAthuwa athi. President welath Chief kenek wath ganna kiyala ne kiwwe...Raja higanna, masura unoth palleha ewun ewarai😂 Never make poor thinker a King
  7. T

    මම ප්‍රභූ, මම නිර්ධන, මම දුප්පත් ඒකාලේ ඉවරයි... දැන් අපි ඔක්කොම එකයි.. කලණ ගුණසේකර ගුගුලයි!

    Baking newuth ! අබිලින් යලි උපදී ඇද කුද, සාරි හැට්ට,හැට්ට කටු,බොඩි,ජින්ජි,බෙසිර්,ජොක්ස්,මේස් බැනියන් සොයා දන්වනු ලැබේ.බොරු බේගල් කේලම් ඕපදූප නොමිලේ
  8. T

    රටේ දුප්පත්කම වැඩි වීම

    බලහල්ල ඉතින් රනිල් බලය නැතත් මෙන්න ඊයෙ ආයෙ ටින් අනිවා කරල ගැසට් ගහල.හොද වෙලාවට අනුර ජනාදිපති නිසා රනිල් ඊයෙ ගහපු ගැසට් අයින් කරයි ඒ මනුස්සය පොඩි මිනිහ😉
  9. T

    පච විදිනවා දැකල තියනවද?

    Caution for Heart patients and high blood pressure ⚠️🚨
  10. T

    එකෙක් UN එකට ගිහින් ලංකාව ඇතුලු ආසියාතික රටවල් ලොකු රටවල් වල පිස්සු නිසා කන කටු ගැන කතා කරනවා, ගේම ඉල්ලනවා. අපේ එකා...🤭🤭

    ලන්කාවෙ නායකය හැන්ගුන වෙලාවෙ ලන්කාව වෙනුවෙන් UNO කතා කරපු නේපාල අගමැතිතුමාට ඉස්තුතියි..🥳🥁💐
  11. T

    කිම්-ජොන්ග්-උන් ගේ රටේ කොට උනාට වැඩ කාරයෝ නේද ඉන්නේ... 🏅

    ඇත්තටම මේ මනුස්සය රටේ ජනාදිපති විදිහට හැසිරෙන් නෑ තමයි තාමන් කතාව සහ හැසිරීම ගමේ බෝක්කුව උඩ බීඩියගහන් සරන්කෝටේ ඇදන් කයිය ගහන ජෙවිපි කාරයෙක් වගෙ😁 ඉතින් UN එන්න කිව්වම හීන්දාඩිය දාල උණ අරන් හැන්ගෙනව තමයි

    No contents