:lol: මගෙත් කුජ 7 බන්. මම නම් එච්චරටම පිළිගන්නේ නෑ. ඒත් අපේ ගෙදරින් නම් අම්මෝ..... :baffled: කේන්දර ගැලපුනේ නැති උනොත් කිසිම දේකට අවසර නෑ කිව්වා.:( කුජ 7 ගැන පරණ පොත පතේ සඳහන් වෙන්නේ මෙහෙමයි ඈ.... :rofl:
ඔය කුජ දෝෂ එන්නේ ගිය ආත්මේ පවු කරපු අයටලු...:dull: ඒ නිසා පිං කරපන්. :)7 වෙනි කොටුවෙන් නේ...