පෙට්‍රල් ලීටර් දෙකක් අපරාදෙ....!
රජීව් ඝාතකයන්ට නියම වූ මරණ දඬුවමට
එරෙහිව ඉන්දීය තරුණියක් ගිනි තබා ගනී:baffled:
හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකුට හා ඉන්දීය ද්‍රවිඩ ජාතිකයකුට මරණීය දඬුවම් නියම කිරීම පිළිබඳව විරෝධය පාමින් ඉන්දියාවේ...