කෑම්ප් අයින් කරන්න කියන්නෙ ඒක තමයි
උලමුන්ට,බකමූනන්ට පන ආවෙ කොටි හැත්ත නැති කලාට පස්සෙ.
නැත්නම් දෙගොල්ලම බලන් හිටියෙ මිලිබෑන්ඩ්ලා,සොල්හයිම්ලා,හිලරිලා,අකාශිල
කියපු විදිහට කුට්ටිය දෙයි කියලා.:no::frown:
ඕනම ආකාරයක ත්‍රස්තවාදයකට බෙහෙත දෙන්න ඕන කොටින්ට දුන්නා වගේ තමයි.:yes:
ග්‍රීස් යකා පෙන්නගෙන...