1. sanath ekanayake

    මීයා.. The Mouse : දැන් පෙන්නනවා..

    :no::no::no:මේක සිම්පල් දෙයක් නම්...බස් වලයි...බස් හෝල්ට් වලයි,ෆිල්ම් හෝල් වලයි,ටියුෂන් වලයි මෙයාලා අඹු සැමි සෙල්ලම් කරලා ඉස්කෝල පංතිය බබ්බු හම්බුවෙන වාට්ටුවක් කරයිනෙ බං. ඉස්කෝල තියෙන්නෙ යහපත් මිනිස්සු හදන්නද....අවුරුදු 8,9 වෙනකොට ප්‍රොස්ටිටියුට්ලා හදන්නද....? ඉස්කෝල වල ලිංගිකත්වය ගැන උගන්වනවා...
  2. sanath ekanayake

    උදව්වක්

    na machan hoyala balamu...:D
  3. sanath ekanayake

    Boot eka atha laga

    උඹ එයාට මොන තරම් ආදරේ උනත් එයාගෙ හිත වෙන එකෙකුට යනව නම්.......ඒකි උඹට බොරුවනෙ කරල තියෙන්න යාලුවා..උන් දෙන්නට....කාගන්න කියල උඹ උඹට ආදරේ කරන කෙල්ලක් හොයාගනින්.....
  4. sanath ekanayake

    උදව්වක්

    මේ ඉන්නෙ ඇප්ෆ් නෙ බං....ALF ඉස්සර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් තිබුනා. මු වෙන ලෝකෙකින් ඇවිත් අමරිකන් පවුලක හුරතලා වෙනවා. හැබැයි මූ ඒ ගෙදර ඉන්න බළලාව කන්න තමයි ට්‍රයි එක. ඊට පස්සෙ ෆිල්ම් එකකුත් ආව වගේ මතකයි.
  5. sanath ekanayake

    * BEING SRI LANKAN*

    එල එල හැබැයි එයාපොර්ට් එකට නම් ඉස්සර වගේ මහ සෙනගක් යන්නෙ නෑ මං හිතන්නෙ. සමහරු ගෙදරට යනකං ගෙවල්වල අයත් දන්නෙ නෑ.... rep+++
  6. sanath ekanayake

    Driver ???

    අනේ මන්දා බං....කියන්න දෙයක් හිතට එන්නෙම නෑ.... මේ 42 උගත් රූමත් අක්කට ඩ්‍රයිවරයෙක් ඕන වාහනෙ පදින්න නම්..... අනික් එව්ව පද්දන්නෙ පොලිසියෙන්ද???:P
  7. sanath ekanayake

    උදාරි අක්කා හොට්

    බොලඳ මීදුම් සංසලා....
  8. sanath ekanayake

    Milla Jovovich

    ela millaaa
  9. sanath ekanayake

    Who is she....

    භම්ප්...
  10. sanath ekanayake

    Akarsha Gowda (Hot Babe)

    wow....sexy thang
  11. sanath ekanayake

    දේශීය ගල්

    දැකුම් කලුගල්
  12. sanath ekanayake

    බලුම බලු වැඩ - අනිවා බලන්න

    බලන්න ඇවිත් ඉන්න පරබල්ලො ගොඩ බලපල්ලකො.... මෙහෙම උන්ට නම් හොඳක් වෙන්න එපා.... මේ කරන බලු වැඩ නිසා තමයි එක පාරට පොකුරු පිටින් කුඩු වෙලා යන්න පුපුරන්නෙ.... මෙහෙම අමනුස්සයන්ට තමයි බෝම්බ තියන්න ඕන.
  13. sanath ekanayake

    සොඳුරු මිනිසුන්

    ප්‍රේමකීර්ති මහත්මයා කව්දො එක්ක බාර් එකක ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් පේපර් සර්වියට් එකක ලියලා දුන්න ගොඩක් ජනප්‍රිය වුණ සින්දුවක් තිබුනා...කරුමෙකට මට ඒ සින්දුව මතක නෑ. great post bro....rep+++
  14. sanath ekanayake

    ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

    ඉතා වටිනා තොරතුරු ගොඩක්..... ස්තුතියි rep +++
  15. sanath ekanayake

    harak wada

    paw eladena
  16. sanath ekanayake

    (((අම්මා ගැන හදවතින්ම වචනයක්)))

    සියක් ආයු ලැබ ... මගෙත් ආයු ගෙන ඔබ ජීවත් වේවා!!!!

    No contents