1. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    උඹ කිව්වාත් වගේ අරු ඇවිත් මෙතන :yes::baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇබ් කිව්වාට ඇබ් ම නෑ බං ඒත් බඩක් නම් නෑ, ඒ හින්දා දුකක් නෑ :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    උඹේ 2.50 අදහස උඹම තියා ගනින් බං, මෙතන මොන්ටිසොරීයේ යන එවුන් නෑ :baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මොන උපන් දිනේ ද බං ගෑණි කොස්සක් අරන් ගහන්න ඇති කොසු මිට කැඩෙන කම් අදත් උඹට මේ මගුල නැතුව ඇදට එන්න බැරි වුනා නේ කියලා :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මොකක් ද බං ඒ කුණු හරුපේ, උඹ ඇබ් එක වත් දන්නේ නැද්ද ? :baffled::oo:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නංගියා කැතයි හොදේ, අපි හැමෝම මෙතන ඉන්නවා ආසාවටවත් නමක් කියන්නේ නෑ, ඇයි අපි නංගියාට ණයයි ද ? මගේ විතරක් නෙවෙයි මෙතන හැම එකාම පව් නේ නංගියෝ ඒ අය වෙනුවෙන් හරි ලුක්ෂාන් ගේ හොද සිංදුවක් දෙමු ද ? :rolleyes:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එක උඹම තියාගෙන කාපන් මාව මතක් කරගෙන :baffled:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    නෑනෝ, කෝ බං සිංදු නැගලා යන එකක්. නෑනෝ උඹ දැන් මේක ඉවර කරනවා ද නෑනෝ, නැත්නම් මම නෑනෝ කියලා යන්න ද . නෑනෝ කියපන් කෝ හොද ළමයා වගේ නෑනෝ අම්මා ආවානම් මට විසුමක් නෑ නෝ.
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    තැන්ක්ස් බං එළ
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    කනවා කනවා ඒත් බඩ එන විදියට පේරේත කමට කන්නේ නෑ, බං අපිට අසාවට වත් බඩක් නෑ, ඇබ් නම් තියෙනවා.:yes:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    තැන්ක්ස් මචන් මට ගාණක් ගියෙත් නෑ උඹලා කියන කම් :yes:, දැන් මොනවා ද බං ලැබෙන්නේ මේවාට ? :oo:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔව්, නේ ඉපදිලා ඉන්නේත් කන්නම නේ ඉතින් ඒ දේ හොදට කරගෙන හිතපන් පස්සේ කියාගෙන එන්න එපා මගේ බඩ ආවෝ මොකෝ මේ කරන්නේ කියලා :baffled:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මළා , උඹලා කියන කම් මට ගාණක් ගියේත් නෑ බොල :baffled::D
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    Eye Drops දාන්නේ නෑ, බං මොන බම්බුවකට ද ?
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    වෙන ආතල් අපිට වැඩක් නෑ,
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මොකෝ බං, උඹට මේ වේලා තීය්න්නේ ? :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔව්, එහේ රට ඉදි වැඩිපුර කාලා වෙන්න ඇති ඕය දේ එන්න ඇත්තේ :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔව්, ඉතින් උඹලාට කෑම ලොකුයි නේ මොනවා නැතත්. :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මිනිහාට ඔච්චර දෙයක් කරන්න පුලුවන් වෙයි ද මන්දා :oo:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඌගේ කැමැත්ත එක නම් එච්චරයි, ඒත් උබ නම් චාටර්, කියන්න අපු දේ ගිල ගත්තා :baffled:

    No contents