මේ කතාව ඇත්ත. මගේ වැඩෙත් මම පස්සට දැම්මෙ ඔන්න ඔය සීන් එක සහ තව අවුල් යන්න පුලුවන් තැන් ගොඩක් දැනගත්ත නිසා, ඔහොම සල්ලි පෙන්නුවට අවුලක් නෑ, embassyයට අහු නොවුනොත් ගොඩ, කරුමෙට හරි අහු වුනොත් අමාරුවෙන් ගත්ත උපාදි සහතිකත් ඔක්කොම cancel (ආයෙ applyකරනව බොරු, Australian embassy එක ලංකාවෙ තියෙන්නෙ. ඉතින්...