Chandrayan Pidu
සිහිනෙන් වූවත් නෑ මා දුටුවෙ මාගෙ දිවියේ අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරු අග බැලුවෙ
නෑ මා කිසිදා හිරු අග බැලුවෙ
පැතුමන් අඳුරේ සිර වූයේ
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ
කඳුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ මා තනිවී
සිසිලෙන් මුවා වූ වසන්තේ උදා වූ ලෙසේ
චන්ද්*රයන් පිදූ...