WOW... අක්කේ ඔයාට ලියන්න පුළුවන් කෙනෙකුගේ හිතට කා වදින්න... මම ඇස් දෙක වහගෙන මේ නිර්මාණය ගැන හිතුවා..... ගොඩක් පද පේළි මගේ හිත රැඳුනා.
හීනයේ තුං මං හන්දියේ
හැරී නුඹ නොපෙනී ගියේ
මග ලකුණු පැටලුනා නංගියේ
මං තාම නුඹ හැරුනු හංදියේ...
එදා අපි යොවුන් සංදියේ
නුඹ මට බහ දුන්න වංගියේ
ඇස් මානෙ මං...