අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසාල් මෙන්ඩිස් අනතුරට ලක්වීම පිළිබඳ මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබුණේ මත්පැන් පානය කර රිය පදවා ඇති බවයි.
මෙම අනතුරෙන් පානදුර හොරෙතුදුව ප්‍රදේශයේ 13 වන කි.මී. කණුව අසලදී මෙන්ඩිස් විසින් ධාවනය කරන ලද වාහනයේ ගැටී 64 හැවිරිදි පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා...