කුසල් මෙන්ඩිස් මත් පැන් පානය කර නැත

inspiron

Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසාල් මෙන්ඩිස් අනතුරට ලක්වීම පිළිබඳ මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබුණේ මත්පැන් පානය කර රිය පදවා ඇති බවයි.

    මෙම අනතුරෙන් පානදුර හොරෙතුදුව ප්‍රදේශයේ 13 වන කි.මී. කණුව අසලදී මෙන්ඩිස් විසින් ධාවනය කරන ලද වාහනයේ ගැටී 64 හැවිරිදි පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ සේවකයෙකුගේ විවාහ මංගල්‍යයට සහභාගී වී මෙන්ඩිස් සහ සෙසු ක්‍රිකට් ක්‍රීඩක අවිෂ්කා ප්‍රනාන්දු ඇතුළු සිය නිවෙස් බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

    නමුත් මෙන්ඩිස් මත්පැන් පානය කර නොමැති නිසා උත්සවයෙන් පසුව ඔහුගේ මිතුරන් නිවෙස් වෙත රැගෙන යාමට නම් කරන ලද රියදුරු ලෙස
    කුසල් මෙන්ඩිස් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

    ඒ අනුව කුසල් මෙන්ඩිස්ව අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ ඔහු මත් පැන් පානය කර සිට නොමැති බවයි එහිදී සිදු කළ මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ.

    කෙසේ වෙතත් රියදුරු අසුනේ නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අවසානයේ අනාවරණය වුණේ.

    http://colombotimes.lk/archives/6639
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නමුත් මෙන්ඩිස් මත්පැන් පානය කර නොමැති නිසා උත්සවයෙන් පසුව ඔහුගේ මිතුරන් නිවෙස් වෙත රැගෙන යාමට නම් කරන ලද රියදුරු ලෙස
    කුසල් මෙන්ඩිස් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. :p
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    නමුත් මෙන්ඩිස් මත්පැන් පානය කර නොමැති නිසා උත්සවයෙන් පසුව ඔහුගේ මිතුරන් නිවෙස් වෙත රැගෙන යාමට නම් කරන ලද රියදුරු ලෙස
    කුසල් මෙන්ඩිස් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. :p
    කොහොමද ඒක :rofl: :
     
    • Like
    Reactions: malakadss

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඔව් ඉතින් ක්‍රිකට් බෝඩ් එකේ හැමෝගෙම සුරතල් කුක්කා නේහ් මේ.. හැමදාම 0 උනත් මූ ටීම් එකේ... ඔහොම වාර්තාව එනව කියලා අපි දන්නවා...
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නමුත් මෙන්ඩිස් මත්පැන් පානය කර නොමැති නිසා උත්සවයෙන් පසුව ඔහුගේ මිතුරන් නිවෙස් වෙත රැගෙන යාමට නම් කරන ලද රියදුරු ලෙස
    කුසල් මෙන්ඩිස් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. :p
    :lol:
     
    • Like
    Reactions: malakadss

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නමුත් මෙන්ඩිස් මත්පැන් පානය කර නොමැති නිසා උත්සවයෙන් පසුව ඔහුගේ මිතුරන් නිවෙස් වෙත රැගෙන යාමට නම් කරන ලද රියදුරු ලෙස
    කුසල් මෙන්ඩිස් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. :p

    😂 😂 😂
     
    • Like
    Reactions: malakadss

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    light kanuwe vijithatha kiyana bebadda wijeweera ranil wage penakam beela light kanuwe happala very wela innna gaman kiwwalu raa 1ta happuna welawe udeta kadha bonna gotukola genna giye kiyala. deshapalakayo mehema karapu nisa kiridakayoth ohomai :D :yes: ;) :D
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,763
    1,492
    113
    Me news eka ane manda mulin kiyanawa mathpan panaya kkra athalu. Anthimata mathpan panaya kara nathalu.