කෑම-බීම, ගෘහ සේවක පඩි නඩි, සේවා ස්ථානයේ විදයම් සහ පඩි නඩි, ඉන්ධන, දුරකළන සහ විදුලි බිල්, වාහන සේවා වියදම්, දරුවන් ගේ අධයාපන වියදම්, ණය වාරික ආදිය එකතු වුනාම ඔය තියන උපරිම ගානටත් වැඩිය යනවා මාසෙකට. ඇත්තට ම කියනව නං ඔය කියන ගාන වගේ දෙගුණයකට ටිකක් වැඩියෙන්.