මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන...