ජනපතිගේ ට්විටර් ප්‍රකාශයට උත්තර දුන් බීබ
ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයකට උපහාසාත්මක පිළිතුරක් සපයන්නට ගිය බීබීසී සන්දේශය කොළඹ වාර්තාකරු මාධ්‍ය වේදී අසාම් අමීන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
වෙත කැඳවන්නට සූදානමක් තිබී පසුව එය වෙනස් කර තිබෙන බව වාර්තාවේ.
ජනපතිවරයා...