මට හිතෙන හැටියට කසාද බඳින එක/ ඊටපස්සෙ ලමයි හදල එයාලව උස් මහත්කරන්න මහන්සිවෙනකොට අපිට අපේ පුද්ගලික අරමුනුවලට යන්න බැරුව යනව. මොන දේ කිව්වත් කසාද බැඳයින් පස්සෙ හුඟක් අයගෙ සාර්ථකත්වය නැතිවෙලා පිරිහෙන්න පටන්ගන්නව.අනික තනියම ඉන්න පුරුදු අයට කසාදගැන උවමනාවක් එනව අඩුයි.
වයසට ගියාම බලාගන්න කසාද බඳිනව...