සහෝලා සහෝදරීලා...
අපි කැපෙනවා...
හොද ආතල් එකක් ගත්තා මේ දවස් ටිකේ.
KPZ වෙත,
දැං ඉතිං KPZ තෝ කතා ලියන එක නතර කරන් නඑපා. උඹට හොදට ඒ වැඩේ කරන්න පුලුවං නෙ.
ඉතිං දැං ගොත ගොත හරි ලියපං. එකම දේ මං වගේ අතර මැද නතර නොකර දිගටම ලියපං :P
උඹටත් අක්කාටත් ජය වේවා සහෝ..
සුභ අනාගතයක්.
දෙවි පිහිටයි