KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ela ela niyamai
    :) thanks saho
    Thank you bro.. I'm really happy..:yes:
    :) Thank you macho
    හොද අවසානයක් දුන්නට ස්තූතී සහෝ. ඔබට ජය. ගත්තු තීරණය ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න. සියලු ප්‍රශ්න කාලය විසින් විසදයි.
    එහෙම වෙයි කියල මමත් ප්‍රර්ථනා කරනවා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මම මේ කරන්න යන දේ හරිද කියල දැනගන්නයි. එත් කතාවේ අන්තිම හරිය ලියද්දි මම අහන්නත් කළින් කට්ටිය උත්තරේ දීල තිබ්බා. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඒක ක්‍රියාත්මක කරන්නයි :)
    This is the best episode.. Aye meka wenas wenna nam denna epa mona hetuwak nisawath..
    ආයෙ නම් එහෙම වෙන එකක් නැහැ කොහොමත් :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    KPZ - Kukul PerZy

    us8u.jpg

    KM - KusuMa

    2m5b3ap.jpg

    still better love story than twilight
     
    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    :) thanks saho

    :) Thank you macho

    එහෙම වෙයි කියල මමත් ප්‍රර්ථනා කරනවා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ මම මේ කරන්න යන දේ හරිද කියල දැනගන්නයි. එත් කතාවේ අන්තිම හරිය ලියද්දි මම අහන්නත් කළින් කට්ටිය උත්තරේ දීල තිබ්බා. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඒක ක්‍රියාත්මක කරන්නයි :)

    ආයෙ නම් එහෙම වෙන එකක් නැහැ කොහොමත් :no:

    e unata uba thamath ethanamane. ayyage wahalek welane thama inne uba.:rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    e unata uba thamath ethanamane. ayyage wahalek welane thama inne uba.:rolleyes:
    :rolleyes:
    එහෙමද හිතන්නේ??

    ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඕනෙ කියනවනේ මචං... ;)

    දැන් ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල කපන සිද්ධියක් වෙන්නේ. ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මොකද ඕක ප්‍රසිද්ධ උනොත් වැඩේ කෙළ වෙනවා :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පස්සේ හරි උබට තේරුණ එක ලොකු දෙයක් මචං .. පස්සේ කාලෙක මේකේ 25 , 26කොටස් දානකොට උබල බැදලා දෙන්න තුන්දෙනා වෙලා ඉන්න කියල ප්‍රර්ථනා කරනවා මචං .. 23 කොටස ඉවර වුනා වගේ උබේ ජීවිත කතාවේ ඉතුරු ටිකත් එළකිරි වගේ හරියයි මචං !
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :rolleyes:
    එහෙමද හිතන්නේ??

    ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඕනෙ කියනවනේ මචං... ;)

    දැන් ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල කපන සිද්ධියක් වෙන්නේ. ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මොකද ඕක ප්‍රසිද්ධ උනොත් වැඩේ කෙළ වෙනවා :(

    11.gif
    dharmen gema gahapan...
    all the best saho.... aththatama patta sathutui bn mata.. :love::love:
     
    sanke

    Junior member
  • Jan 21, 2009
    197
    4
    18
    :rolleyes:
    එහෙමද හිතන්නේ??

    ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඕනෙ කියනවනේ මචං... ;)

    දැන් ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල කපන සිද්ධියක් වෙන්නේ. ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මොකද ඕක ප්‍රසිද්ධ උනොත් වැඩේ කෙළ වෙනවා :(

    aiyage wifeta aththa tathve teruma karala denavada aiyage? :D
     
    ඇඩෝ
    KPZ මෙන්න මගේ පළවෙනි පෝස්ට් එක ඔය දෙන්නා වෙනුවෙන්
    KPZ අයියාටයි KM අක්කාටයි උණුසුම් සුභ පැතුම්
    කෙළින් තීරණ ගන්න දෙන්නත් එක්කම කතා කරලා විශ්වාසෙන් තීරණ ගන්න
    ඒ වගේම වෙඩිමෙ Thank You Card එක එළකිරියට දාන්න ඕන මතක ඇතුව හරිය

    ඒ වගේම කට කාපු කන්සපාල මාමි ආතල් දීපු tomcat, rovin, (ganstar මූ නැතිලු වැරදිලා දාල තියෙන්නේ edited) , harindugamlath, ccmh එකී නොකී හැමෝටම ජය වේවා
    බල්ලෙක් කාලා වගේ යුරාජ් මාමි මැද්දට පැනපු වෙලාවෙ කට කාපු විදිය කියල දීපු (යම් යම්) කංසපාල මාමිට අයෙමත් තැන්කු thread එකේ ආතල් දුන්නට

    ඒ වගේම අර KM කියලා මෙතන ආතල් දීපු මාමිටත් ජය වේවා

    මීට Podi Silva - පොඩි සිල්වා.
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Podi Silva - පොඩි සිල්වා;17211748 said:
    ඇඩෝ
    KPZ මෙන්න මගේ පළවෙනි පෝස්ට් එක ඔය දෙන්නා වෙනුවෙන්
    KPZ අයියාටයි KM අක්කාටයි උණුසුම් සුභ පැතුම්
    කෙළින් තීරණ ගන්න දෙන්නත් එක්කම කතා කරලා විශ්වාසෙන් තීරණ ගන්න
    ඒ වගේම වෙඩිමෙ Thank You Card එක එළකිරියට දාන්න ඕන මතක ඇතුව හරිය

    ඒ වගේම කට කාපු කන්සපාල මාමි ආතල් දීපු tomcat, rovin, ganstar, harindugamlath, ccmh එකී නොකී හැමෝටම ජය වේවා
    බල්ලෙක් කාලා වගේ යුරාජ් මාමි මැද්දට පැනපු වෙලාවෙ කට කාපු විදිය කියල දීපු (යම් යම්) කංසපාල මාමිට අයෙමත් තැන්කු thread එකේ ආතල් දුන්නට

    ඒ වගේම අර KM කියලා මෙතන ආතල් දීපු මාමිටත් ජය වේවා

    මීට Podi Silva - පොඩි සිල්වා.

    ඇයි බං ඕක කියන්නම ෆේක් එකක් හදං ආවෙ
    :rofl:

    මං නං මුගෙ කථාව මුල ඉදං ම දැනං හිටියා. ඒත් ආ මං මේ කථාව දන්නවා අන්තිමට මේකයි වෙන්නෙ කියලා ත්‍රෙඩ් එකේ ටෝක් දුන්නා නං අපිට මේ ආතල් එක ගන්න වෙන් නෑ...
    ඒකයි මම හැමෝවම ෆෝම් කර කර හිටියෙ :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බං ඕක කියන්නම ෆේක් එකක් හදං ආවෙ
    :rofl:

    මං නං මුගෙ කථාව මුල ඉදං ම දැනං හිටියා. ඒත් ආ මං මේ කථාව දන්නවා අන්තිමට මේකයි වෙන්නෙ කියලා ත්‍රෙඩ් එකේ ටෝක් දුන්නා නං අපිට මේ ආතල් එක ගන්න වෙන් නෑ...
    ඒකයි මම හැමෝවම ෆෝම් කර කර හිටියෙ :rofl::P

    කොහොමද ටිකිරි මොලේ..

    zyrq1q1.png
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Â7�2Æ1�2Ë3
    KPZ �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ç6�2Ä8�2Ë0 �2Ç2�2È9�2È4�2Ê9�2Æ9�2Ê2 �2Ç2�2Ë3�2È7�2É4�2Å9�2É4 �2Ã7�2Ä6 �2Ä0�2Ç8 �2Æ7�2Ê9�2Æ9�2É4�2Æ9�2É9 �2È4�2Ê9�2Æ9�2Ê4�2È4�2Ê9�2Æ9�2É4
    KPZ �2Â5�2Ç8�2Ê2�2Ç8�2É9�2Å9�2Ç8�2Ê2 KM �2Â5�2Ä6�2É4�2Ä6�2É9�2Å9�2Ç8�2Ê2 �2Ã1�2Æ3�2Ê4�2È7�2Ê4�2Ç6�2É4 �2È7�2Ê4�2Ç5 �2Ç2�2Ê0�2Æ5�2Ê4�2Ç6�2É4
    �2Ä6�2Ê9�2È9�2Ê2�2Æ9�2É4 �2Æ5�2Ê3�2Ç9�2Æ3 �2Ä8�2Æ9�2É4�2Æ9 �2Æ7�2Ê9�2Æ9�2É4�2Æ9�2Æ5�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6�2Ç6 �2Ä6�2Æ5�2É9 �2Ä6�2Ç9�2È1�2É9 �2È4�2Ê2�2È5�2É4�2È4�2É9�2È7�2Ê9�2Æ9�2É4 �2Æ5�2Ê3�2Ç9�2Æ3 �2Ä8�2Æ9�2É4�2Æ9
    �2Ã8 �2È4�2Ä8�2Ë0�2Ç6 �2È4�2Ê9�2Æ1�2Ê2�2Ç6�2Ê9 Thank You Card �2Ã7�2Ä6 �2Ã7�2È9�2Ä6�2Ê2�2Ç9�2Ê2�2Ç8�2Å9 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ä1�2Æ9 �2Ç6�2Æ5�2Ä6 �2Â7�2Æ5�2Ê4�2È4 �2È8�2Ç9�2Ê2�2Ç8

    �2Ã8 �2È4�2Ä8�2Ë0�2Ç6 �2Ä6�2Å9 �2Ä6�2É9�2Ç2�2Ê4 �2Ä6�2Æ9�2É4�2È7�2Ç2�2É9�2È1 �2Ç6�2É9�2Ç6�2Ê2 �2Â6�2Æ5�2È1�2É4 �2Æ7�2Ê3�2Ç2�2Ê4 tomcat, rovin, ganstar, harindugamlath, ccmh �2Ã7�2Ä6�2Ê3 �2Æ9�2Ë2�2Ä6�2Ê3 �2È8�2Ê0�2Ç6�2Ë3�2Å9�2Ç6 �2Å4�2Ç8 �2È4�2Ë0�2È4�2É9
    �2Ç4�2È1�2É4�2È1�2Ê9�2Ä6�2É4 �2Ä6�2É9�2È1�2É9 �2È4�2Ä8�2Ë0 �2Ç8�2Ê4�2Ç9�2É9�2Å4�2É4 �2Ç6�2É9�2Ç6�2Ê2 �2Ç6�2Ê0�2Æ7�2É4�2Æ7�2Å9 �2Ç2�2Ê0�2Æ9�2Ç2�2Ê4 �2È4�2Ê9�2È1�2É9�2È4�2Ê9 �2Ä6�2Å9 �2Ä6�2É9�2Ç2�2Ê4 �2È4�2Ê2�2Æ7�2Ê2�2Ç8 �2Ä6�2Ê2�2Ç8�2È1 �2Æ7�2Ê3�2Ç2�2Ê4 (�2Ç8�2Ç6�2É4 �2Ç8�2Ç6�2É4) �2Ä6�2Â2�2È7�2Ç2�2É9�2È1 �2Ç6�2É9�2Ç6�2Ê2�2Å9 �2Â5�2Ç8�2Ê9�2Ç6�2Æ5�2É4 �2Æ5�2Ê0�2Æ9�2É4�2Ä6�2Ê4 thread �2Ã7�2Ä6�2Ë0 �2Â6�2Æ5�2È1�2É4 �2Æ7�2Ê4�2Æ9�2É4�2Æ9�2Å9

    �2Ã8 �2È4�2Ä8�2Ë0�2Ç6 �2Â5�2Ç9 KM �2Ä6�2Ê2�2Ç8�2È1�2É9 �2Ç6�2Ê9�2Æ5�2Æ9 �2Â6�2Æ5�2È1�2É4 �2Æ7�2Ê3�2Ç2�2Ê4 �2Ç6�2É9�2Ç6�2Ê2�2Å9�2Æ5�2É4 �2Å4�2Ç8 �2È4�2Ë0�2È4�2É9

    �2Ç6�2Ê3�2Å9 Podi Silva - �2Ç2�2Ë2�2Æ1�2Ê2 �2È7�2Ê2�2È1�2É4�2È4�2É9.

    Mama dawas deka thunai mekata comment kale.magenamath liyavilane.:rofl:
    Habai saho oya mage namata loku waradak karala thiyenawa.:(
    Ekatanam kela welama yanna one:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමද ටිකිරි මොලේ..

    zyrq1q1.png

    සිරාවටම.. මේ සින්දුපාලයා ඔක්කොම දැනගෙන කට්ටියව ළිඳට දැම්මා.
    මු මගෙයි KMගෙයි දෙන්නගෙම photo දැකල තියෙනවා.

    මගේ පරණ photo දැකල කිව්වේ කළු කැත සිංහලයෙක් කියල :(
    එත් ළඟදී ගත්ත photo එකක් දැකල මිනිහ කොර :cool:
     
    ඇයි බං ඕක කියන්නම ෆේක් එකක් හදං ආවෙ
    :rofl:

    මං නං මුගෙ කථාව මුල ඉදං ම දැනං හිටියා. ඒත් ආ මං මේ කථාව දන්නවා අන්තිමට මේකයි වෙන්නෙ කියලා ත්‍රෙඩ් එකේ ටෝක් දුන්නා නං අපිට මේ ආතල් එක ගන්න වෙන් නෑ...
    ඒකයි මම හැමෝවම ෆෝම් කර කර හිටියෙ :rofl::P

    මේකෙන් තමා බොලව් දිගටම එන්නෙ දැන් මේක original අනේ යකෝ උබ වැල යන පැත්තට මැස්ස ගහනව අපිව අන්දන්න හදනවා මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව ඉදලා මෙතන හෙන පඩි ටෝක් දෙනවා :P :P :rolf: :rolf: