සිරා මචන්. මගේ ඩිග් එක මේකට පට්ටම රිලේටඩ් මචන්. එත් අපේ එකට තාම UGC හම්බේලා නැහැ. තාම Audits යනවා.. මම කනේක්ශන් එකක් හදාගෙන CV එක යැව්වා. කස්ටම් එක Financial ministry එක යටතේ නේ තියෙන්නේ. ඉතින් මට ජනාධිපතිගෙ හරි ලක්ශ්මන් යාපාගේ හරි ලියුමක් අරන් එන්න කීවා UGC නැතැ හින්ද,අගමැතිගෙන් ලියුමක් තිබ්බත්...