කර අඹපු 159
මේ යකාට ආස නැති උනත් අද මේ 159ගැන කියන්නෙ විද්යාත්මකව සැගවු ඇත්තක්.
රජකාලෙ අන්තපුරේ මුරට දාන්න පිරිමින්ට ගන්නකොට උන්ගෙ ලින්ගෙ කපනවා.එහෙම උනාම හෝමෝන් changes නිසා සෙක්ස් ෆීලින් නවතිනව නමුත් ඇග හොද හය්යට හැදෙනව.(eunuch )
ජවිපෙ 159ටත් කරල තියෙන්නෙ සමාන උපායක්.උන්ගෙ හිතන එක වලක්වල...