අලුතින් Aircraft එන්න එන්න katunayake airport එකේ parking space full වගේ ගොඩක් තැන වල Aircraft park කරලා :) ඉස්සරහට තව airline කටුනායකට එන්න ගනි :yes::yes: තියන ගමන් වාර වැඩි වෙයි :yes::yes: අලුත් Terminal එකක අවශ්‍ය තාවය katunayake airport එකට ඉස්සරහට ගොඩක් දැ ෙනයි :dull::(