අපේ අනුශූරයන්ට සුභ පැතුම්...!!!
මුලින්ම අපි අපේ සිංහ පැටව්න්ට සුභ පතන්න ඔනේ අනුශූරතාව දක්වා පැමිනීම ගැන.අද තරඟය අපිට වැරදි උණාම කියන්න බැ.මොකද අපි හොඳට සෙල්ලම් කරා.අපි වගෙම නෙවෙ උනුත් හිර වෙලානෙ හිටියේ.එක ඉතින් පිච් එකේ වැරද්ද තමා.මොනාවා උනත් දැන් සියළු දෙ වෙලා ඉවරයි.අපි T20 අනුශූරයො.අපි හැමදාම...