1. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අහ්හ් anywy song eka play කලාට පින් :)
  2. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    :baffled::baffled::baffled: මීගමුව කමක් නැද්ද?
  3. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    :yes::yes::yes::angry::angry::angry:
  4. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මේ... තව ගීත ඉල්ලිමක් තියෙනවා... මෙහෙම ඉල්ලන්න හොඳද දන්නේ නෑ..:baffled::sorry: පුළුවන් වෙලාවක දෙන්න. වික්ටර් මහත්තයගේ තනිවෙන්නට මගේ ලොවේ....
  5. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    තවත් ලොවක තවත් දිනෙක ඔබේ අත ගනිමි.... :(
  6. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හ්ම්ම් හ්ම්ම්.... මේක මම හිතන්න 1900 බර ගනන් version එකක්.... ;)
  7. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මොනවා උනත් දෝනි සිරාම capton බන්.:D
  8. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    අද පොඩ්ඩක් අවුල් බන්.... කෙල්ලව මතක් උනා.... නින්ද යන්නේ නෑ. :(
  9. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    හිමි නැතත් මට හිඳිමි සදහට අපේ ආදරේ නාමයෙන්.... සොයා එන්නට හැකිද නුඹ හට මතු බවේ වත් එක හිතින් අපේ මතකය තුරුළු කරගෙන නෙත් පියන්නම් මා ඉතින් නික්ම යන්නට මොහොතකට පෙර සිනා සෙන්න සෙහෙහසින්...... I miss you samee..... :( :( :(
  10. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    ම්ම්ම් westlife... ගොඩක් කාලෙකට පස්සේ අහන්නේ.... :)
  11. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    මචන් මට මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි ගීතය දෙනවද...? :(
  12. C h o p p e

    පද පේලි .....

    මටත් මගේ කෙල්ලව මතක් උනා බන්...... :(:(:(:(:(:(
  13. C h o p p e

    2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

    maxxa song eka. There Naam.... man salman kan ge aasama Act thiyenne. film eka awasane anthimata ass walata kandulu aapu Film ekak. Thanks song eka play kalata :)
  14. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    ටැග් දියව්..! :frown:
  15. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    අලෝ මචන් කොහොමද??? කෝ බන් ෆයර් ඒන්ජල් නංගි? දැන් පේන්න නැත්තේ මොකද...?
  16. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    කොහෙද යකෝ උඹ මක බෑ උනේ??????? :eek::rofl::P
  17. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    ආහ්හ්හ් මල්ලියා.. ඉතින් ඉතින්... ම්ම්ම් මගේ නම් ප්‍රශ්න කන්ද දැන් නම් ටිකින් ටික කාලෙත් එක්ක අමතක වෙලා යනවා.... කලින් තරම් දුකක් නෑ.හිටී ගමන් මතක් වෙනවා... ඒත් ගානක් නෑ. ජොබ් එක කරන් පාඩුවේ ඉන්නවා ... කොහොමද මල්ලි ඔයාට..? :)
  18. C h o p p e

    |~ Lovers Avenue IV ~|

    ඒ.. ආසාවට එක ටැග් එකක් නෑනේ බන්... කලින් එකේ ටැග් 4ක් අයිති කොරන් හිටියා... :(
  19. C h o p p e

    ඉංග්‍රීසි කතා කරන්න ඕනෙමනම් බලන්න

    thanks machan. IELTS goda daa ganna oone kohoma hari.

    No contents