:dull:
නරකටත් සාක්කි කින්න පූළවන් කුකුළෝහ්!
තුනපහ!!??
තුනපහ දැම්මෙ නෑනේහ් බං....
ගම්මිරිස්,කහ,අබ කුඩු සහ සුදුළූණු....එපමණයි දාන්නේ.....
:dull::oo:
අපෝයි උඹල වගේ බඩජාරි අම්මපා....
නිකං අර කලින් කෑලි මතක් කරල අත මරණව වගේ ඒක මතක් කරගන්නව ද?:dull:
තිබ්බ ද බං...
මම දැක්කෙ නෑ...
ආපෝ තොපි නං...