1. Dinushasankalpa

    EK Married Club-10

    අඩො මේක බලපං :rofl::rofl:
  2. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වැඩක් නෑ ඕයි.. wifi static IP එකක් දා ගන්න බෑ නෙ මේ ලබ්බ
  3. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ප්‍රතිපත්තියක් විදිහට (අද) මං නං ආයෙ රේඩියෝ අහන් නෑ :dull:
  4. Dinushasankalpa

    Van modifications

    ada yanawa kiwwa neda ? :rolleyes:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    කාර් එක මොකදෝ අද ගියාද :nerd::nerd::nerd:
  6. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    සහෝලා සහෝදරීලා... අපි කැපෙනවා... හොද ආතල් එකක් ගත්තා මේ දවස් ටිකේ. KPZ වෙත, දැං ඉතිං KPZ තෝ කතා ලියන එක නතර කරන් නඑපා. උඹට හොදට ඒ වැඩේ කරන්න පුලුවං නෙ. ඉතිං දැං ගොත ගොත හරි ලියපං. එකම දේ මං වගේ අතර මැද නතර නොකර දිගටම ලියපං :P උඹටත් අක්කාටත් ජය වේවා සහෝ.. සුභ අනාගතයක්. දෙවි පිහිටයි
  7. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :frown::angry::angry:
  8. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    දැං කළු කැත සිංහලයා නෑ.. දැං ඉන්නෙ කළු කැත මනමාලයා :rofl::rofl:
  9. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    දැං ඔය උඩින් දාලා තියෙන KPZ ගෙ කමෙන්ට් එක කියවලා ඔයා නාලා එන්න රිදිලා මහත්තයා :rofl:
  10. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    :oo: :dull: පරණ Xperia Ray එකේ ඕවා සේරම තිබුනා බං :baffled: අඩේ මේකෙ නැද්ද එතකොට ..:baffled: මලා.. ටෙලිකොම් එකේ පට්ට ස්පීඩ් wifi එකක් තියෙනවා. අපරාදෙ කනෙක්ට් කර ගත්තා නං ගේම්:P
  11. Dinushasankalpa

    crazybuddy මැරිලද?

    ඕකගෙ බොරු වෙන් නඇති බං. බඩියාට මේ ටිකේ වැඩ පිරිලා ඇති. එහෙම කතාවක් තමා කිව්වෙ අන්තිමට හම්බුන පාර. :rolleyes::yes:
  12. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    පිස්සු හැදෙයි. ඒක තමා ඕකාගෙ කතාව බොල. කොට කරලා නෑ.. ඕන නං අර සුද්දි එක්ක ඊට පස්සෙ කරපු දේවල් ල ියන්න නැතුව ඇති. :rofl:
  13. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    තොට විශ්වාස නෑ. යකෝ මූත් කඩවත මාත් කඩවත. හම්බෙලා නෑ ඉතිං මූ රට නිසා. FB එකේ හොද යාළුවො :rofl:
  14. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    අර වගේ පණ දෙන කෙල්ලෙක් හිටියොත් නං කීයට වත් නෑ :no: කෙල්ලෙක් හිටියෙ නැත්තං ඉතිං :P:rofl:
  15. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ඇයි බං ඕක කියන්නම ෆේක් එකක් හදං ආවෙ :rofl: මං නං මුගෙ කථාව මුල ඉදං ම දැනං හිටියා. ඒත් ආ මං මේ කථාව දන්නවා අන්තිමට මේකයි වෙන්නෙ කියලා ත්‍රෙඩ් එකේ ටෝක් දුන්නා නං අපිට මේ ආතල් එක ගන්න වෙන් නෑ... ඒකයි මම හැමෝවම ෆෝම් කර කර හිටියෙ :rofl::P
  16. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    u have to learn more about true love machan :yes:
  17. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    You will never find a girl like KM, never ill treat her , Hope you will be able to come to Sri Lanka soon and marry KM.:love:

    No contents