1. tupac97

    කෙල්ලෝ ආස ඇගවල් Type එක මොකක්ද බන්?

    kudu type eke kollo maru ban. Un dena sapa ithin aye kiyala wadak na.
  2. tupac97

    පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

    එහෙම උනා නම් අපේ ගෙදර දැන් කාසල් එක වගේ
  3. tupac97

    මම එලකිරියෙන් යනවා කියල පැතිරෙන කටකතාව බොරුවක්

    ඇති යන්තන් මන් බයේ හියියේ යයි කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ
  4. tupac97

    චූන් පාන් කොල්ලාට ඇහැක් ගැහුවා

    එහෙම නෙමෙයි බන් ඌම තමයි දැන් මන් ලගින් යනකොට හෝන් ගහනවා බලෙන් හිනා වෙන්න හදනවා පොඩ්ඩක් attention දීලා draw back කළහම හොඳට නටවන්න පුලුවන්.
  5. tupac97

    චූන් පාන් කොල්ලාට ඇහැක් ගැහුවා

    දැන් මාසෙකට වගේ කලින් දැන් ඌ බල බල යනවා හෝන් ගහනවා. මන් ගනන් ගන්නෙවත් නෑ. කොල්ලා ලස්සනයි තව ටික දවසකින් සොසේජස් පාන් කන්න පුලුවන් වෙයි වගේ.
  6. tupac97

    Allergic nathi Hair Dye ekak

    elbow eke ganna
  7. tupac97

    Wedding Planning Thread 5 - Groom

    Yata rawula nikan kapala denawa
  8. tupac97

    ඊයේ වලිය ගියා

    ado mehema nam nemei habai hmm ane manda ban
  9. tupac97

    ඊයේ වලිය ගියා

    කවුරුත් දන්නෑ බන්... ඒත් මූ ගෙදරට ඇවිත් මාව අරන් ගියා
  10. tupac97

    ඊයේ වලිය ගියා

    Keep out of reach of your dad
  11. tupac97

    ඊයේ වලිය ගියා

    මරනවා කියපු එකා තමයි 😭
  12. tupac97

    ඊයේ වලිය ගියා

    මන් හිතුවේ නෑ බන් මේක මෙච්චර දුරදිග යයි කියලා
  13. tupac97

    ඊයේ වලිය ගියා

    නෑ බන් ගහගත්තා පාර මැද්දෙ බොරු නෙමෙයි අම්මපා. එතකොට තමයි විකුවේ
  14. tupac97

    ඊයේ වලිය ගියා

    මාව හැපුවා😭😭😭😭
  15. tupac97

    හෙට නම් මන් ඉවරයි වගේ

    me nam sirawata mala panala ------ Post added on 1747051426

    No contents