අලෝ මචන්zලා
කොහොමද කියහන්කෝ ඉතින්
අද මම අරන් ආවේ එක ත්‍රෙඩ් එකක් නෙමෙයි.හිහිහි
ත්‍රේඩ් බුරුතක්.
:yes: :yes: :yes: :yes: :yes:
මම දාපු ත්‍රේඩ් තමයි අද මම මෙතන දාන්න යන්නේ..
මගෙ ත්‍රේඩ් මිස් වෙච්ච අයට මේකෙන් යන්න පුලුවන් මම දාපු ත්‍රේඩ් වලට..
මෙතන දාල තියෙන්නේ මම ගොඩක්ම රෙප් ගත්ත ත්‍රේඩ්...