මාත් දැන් ව්‍යාපාරිකයෙක් තමා....
මම අපෙ පවුලේ ව්‍යාපරයට අත ගැහුවා..
උඩරට මුල් ඇඳුම් සැපයීම.
මීට අමතරව මගුල් පෝරු,සෙටිබැක් කුලියට දීම.මනාලියන් හැඩගැන්වීම.ඔය හැමදේම කරනවා.
ගිය මාසෙ 24 තමා මගේ shop එක open කරේ.
wedding එකට අවශ්‍ය වෙන ඔනෑම ආකරයෙ පහසුකමක්ම සපයන්න තමා බලාපොරොත්තුව...