:dull: වැඩේනම් වැරදියි තමයි.. ඒත්.. :rolleyes: මම එහෙම කරනව කියල නෙමි යෝදයෝ කිවුවේ :lol:
අපේ පැත්තෙ ටුවරිසම් කරන ගයිඩ් කොල්ලො/ ඩයිවින් සෙන්ටර්ස් කරන උන් ඕක කරන්නෙ, ලක්ශ ගනන් හොයනව ඔය වැඩෙන් :yes: ඔය නිමෝ කියන filmඑකේ ඉන්න මාලු වර්ගෙ තමයි උන් බර ගනන් වලට රට යවන්නෙ. පට්ටම ලස්සනයි ගෙදර මාලු ටැංකිවල...