1. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ ඒ කියන්නෙ කාර් එකේ දිරපු තැන් පාස්සලා. ආයෙ ඒවා ගලවලා තිබ්බ විදිහටම හයි කරන්නද ඕනෙ
  2. Dinushasankalpa

    හැම දාම ගුඩ් මෝනිං විතරයි ඉතිං

    හැම දාම ගුඩ් මෝනිං විතරයි ඉතිං
  3. Dinushasankalpa

    ක්‍රිකට් ලොවේ

    :dull::dull::nerd::nerd:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අහෝ ඛේදයකි ! :dull::baffled:
  5. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    නොයේක් වැඩ බං. ආච්චිට සනීප නෑ ඉස්පිරිතාල ගානෙ ගියා. සින්දුවක වැඩ වගයක් තිබුනා කතාව නං කියවනවා ඉතිං නොවරදවා සින්දුවක් ලියන්න ඕනෙ මූයි කෙල්ලයි ගැන :rofl:
  6. Dinushasankalpa

    මාව එක්ස්පෝස් කරනවලු

    :yes: හිල් නොකරම වතුරක බස්සලා ලේසර් වලින් කුඩු කරන විදිහකුත් තියෙනවා ලු. බටයක් දාලා මොකක්ද කැමරා සීන් එකකින් තමා අයිං කලේ එකයි හැටක් විතර ගියා
  7. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    තෝ නං කුප පලා ගන්න තමා ඔය යන්නෙ :dull::baffled:
  8. Dinushasankalpa

    මාව එක්ස්පෝස් කරනවලු

    වෝල්ට්‍රාන් 50 mg නිතර දාන්නත් හොද නෑ බොල. අමුරුව වැඩිම උනොත් විතරයි... මං නං ඔපරේට් කරලා අයිං කරලා දැම්මා බං . ජයවර්ධනපුරේ කලේ :oo:
  9. Dinushasankalpa

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    උඩ දාගෙන ගහපං bf
  10. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :baffled: රිදෙයි ඒකට නං.. :dull: අඩො ගයියා ඒ තරං නාකි ෑ යකෝ. තාම එක බබයි ඉන්නෙත්. නෑ නෝනා එක්ක බබාලා දෙන්නයි :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-10

    අපේ තාත්තත් කියන්නෙක ඒක තමා. ගත්ත එකා ගැරෙජ් ගානෙ හූල්ලද්දි අපි කොහොමද කාලා බීලා ඉන්නෙ කියනවා. ගිය පාර බසයට ඇන්ජින්,ගියර්බොක්ස්,ඉස්සරහා බාර්,ඩිපරන්සල්,ඩිපරන්සල් පොලු.. සේරම තිබ්බා. ඊට පස්සෙ වික්කා :baffled:
  12. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :love::love:
  13. Dinushasankalpa

    මාව එක්ස්පෝස් කරනවලු

    අනේ බං අක්කෙ උමටත් එක්ස්පෝස් වෙන්න තියෙන අමාරුවක් :oo::dull::baffled:
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    http://www.elakiri.com/forum/showthread.php?p=17189304#post17189304 වැඩ පටං ගත්තා සිංහලු. ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට සිරසට යවන්න සින්දු ලියන්න පටං ගත්තා :D
  15. Dinushasankalpa

    ෴||Champions League Twenty20 (CLT20) 2014 ||෴ |Sep 13-Oct 4|

    http://www.elakiri.com/forum/showthread.php?p=17189304#post17189304 වැඩ පටං ගත්තා සිංහලු. ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට සිරසට යවන්න සින්දු ලියන්න පටං ගත්තා :D
  16. Dinushasankalpa

    EK Married Club-10

    http://www.elakiri.com/forum/showthread.php?p=17189304#post17189304 වැඩ පටං ගත්තා සිංහලු. ක්‍රිකට් වර්ල්ඩ් කප් එකට සිරසට යවන්න සින්දු ලියන්න පටං ගත්තා :D

    No contents