1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මැප් එක වෙනුවට ගූගල් මැප් භාවිති කරන ආකාරය පැවසුවොත් යෙහෙකි!
  2. dath kimbula

    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    මස්සිනේ මේකේ උන් අවුරුද්ද කටේ තියං කාකොටා ගන්නවා බලං ඉන්නට මට බැරිය. මේ පාර ඔය කඹය වලියක් රහිතව කෙළවර වුනොත් යහපාලන ආන්ඩුව ද බිද වැටෙනු ඇත.
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    යම් කිසි මට්ටමක කෙලවීමකට මුහුණ දී සිටිමි. අපේ මදුසංක මාමා ගෙනා සෙට් එක ඇක්වා එකේ ස්ලොට් එකට කොටය. නමුත් ස්පේසර් එකක් දමා එය සවිකල හැකි යයි සවිකරන උන් තෙලබනුවෙන් මා අමතා පැවසීය. සවිකිරීමට 3500/- වැයවේ. වැඩේ එය නොවේ. මැප් එක දමා ගැනීමය. මැප් එක දැමීමට 11000/- අය කරන බව කියයි. උඹලාට නිවන් සුව...
  4. dath kimbula

    ek kaba ඇදීම ++ 2016 හැදින්වීම/team leader,s ඕනේ ++

    ආපෝ.......................:ඩල්: කොලුවනි, මම මෙය අවසන් වන තුරු කරියට නොපැමිණෙන බව සියළු දෙනා හට හෙයින් දැනුම දෙමි.
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ස්ක්‍රීන් ෂොටක් ගත්ත උඹේ වයිපරේට පෙන්නන්න....:dull::P
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    රිදිලා!:rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මස්සිනේ අරක ඇන්න එනව ද?:confused:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හවස 6.30ට වර පූදින්නේ නැතුව..........:dull:
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෙද්දකිං....අලි වංශය කියල දාන්න එපා කැහුට්ටෝ..... ටිකක් බර තියන නමක් දාපං. අලි වංසෙ කිව්වම නිකං අර භගමනිය නලලේ තියා ගත්ත කෙල්ලෙක්ව නේහ් මතක් වෙන්නේ....
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කෝ ඊයේ විල්තෙර අහල රිදව ගත්ත උන් අත් උස්සපල්ලා!!!!!!
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගෘෘප් එක හැරපියා පැමිණියෙමි....:dull:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මයිාක්‍රා මැක්ස් කැන්වස් එකක් ...:(
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මෙහි සියළුම අනාතයන් වෙත......... උඹලාට මෙන් මට මහා සොෆ්ස්ටිකේටඩ් ෆෝන් නැත. මම ෆෝන් ලෝලියෙක් නොවෙමි. අනික, මට වියදම කරන්නට ෆෝන් හැර වෙනත් දේ බොහෝ තිබේ. උඹලා වයිබර් වල සිංහලෙන් කොටන්නේ මට නොපෙනෙන බව කියා තිබිය දීමය. ඉතිං ඒ උඹලා ගේ සතුට නම් මට කමක් නැත. (ඔව් රිදිල තමා කියන්නේ. ඉතිං තොපිට පාන් ද?)...
  14. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසගයෙහි යෙදිය!!!:growl:
  15. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අවුලක් නෑ...අඩන උන්ට අඩන්න වෙන්නේ තව ටික කාලයයි...... ජූලි පළවනදා කෙරෙන අවසන් මහා සමුගැනීමෙන් පසුව සසල හද විල් තෙර සදහට ම ගොළුවෙයි!
  16. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අහනව නං ඒ මදෑ........... අද මා මළත් හෙට මා උන් සුවද ඇතී...........:D
  17. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සසල හද විල් තෙර අද රස විදි ශ්‍රාවක රසික සත් ජනයෙනි, තොප සියළු ම දෙනාහට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගයක් සේමැ, සියළු යසැසිරෙන් පිරි, සුබ නව වසරක් මැ වේවා!!!!!
  18. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සන්තෝසයි එතකොට!:rofl:
  19. dath kimbula

    2016 Apr -08- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සර්වර් ලෝඩ් එක 3000 පනින්න ඕන මම දන්න විදියට නම් ඩ්‍රොප් වෙන්න..... අෆ්ෆට සිරි වෙනව එහෙනං.... පීතියි...පීතියි.... 3000ක් අහනව කියන්නේ...........:baffled:

    No contents